rsz 20180604 141700මතුගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුලි මස 31 වන දින, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු පළාත් සභා මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ මතුගම ප්‍රධාන ආසන සංවිධායක ජගත් පින්නගොඩවිතාන මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති සුමිතා ප්‍රියංගනී අබේවීර මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ප.ව.2.00 ට පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීමට මතුගම ප්‍රාදේශීය ලේකම්, මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන්ද සහභාගි වීමට නියමිතය.

rsz 20180828 154803දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර මඟින් සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගැයීමේ වැඩ සටහන මෙම මස 28 වනදා අප කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එය “කළමනා- 2018“ යනුවෙන් නම් කර තිබුණි. එහිදී කාර්යාලයේ සියලුම අංශ අධීක්ෂණය කල අතර ඔවුන්ගේ මෙහෙවර අගය කිරීම සඳහා සහතික පත්‍ර ලබා දීමද සිදු විය. මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධ වූහ.

meditation program1ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2017 ජූලි මස 07 වන සිකුරාදා දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

leadership training2බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

28
Aug2017
මතුගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජූලි 31

මතුගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජූලි 31

මතුගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුලි...

28
Aug2017
 ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගැයීමේ වැඩ සටහන -  "කළමනා" 2018

ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගැයීමේ වැඩ සටහන - "කළමනා" 2018

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර මඟින් සංවිධානය...

Scroll To Top