මතුගම් පුර අභිමානී සාහිත්‍ය කලා මහෝත්සවය සැප්තැම්බර් මස 23 දින ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කළුතර දිස්ත්‍රික් තරඟාවලියේ සමස්ථශූරතාවය හා මලල ක්‍රීඩා ශූරතාවය මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය විසින් ජයග්‍රහණය කරනු ලබයි.


2026-08-15 සුවපහසු නිවසක් සවිබලැති පවුලක් වැඩ සටහන වෙනුවෙන් හොරවල කලාපයේ නිවස නිවැසියන්ට භාර දීමට අමතරව දරුවන් සදහා පාසැල් උපකරණ සහ පාසැල් බෑග් ලබාදීමසවිබල මාසයට අදාලව 8/13 දින සදුන් සුමදූනාත් මහතාගේ නිවසේදී සිදූවිය.















