This page is under constructions

2017 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

පිටකොටුව

  • ඕල්කට් මාවත හා බැස්ටියන් මාවත සම්බන්ධ වන මැනිං වෙළදපලට පිටුපසින් වැටි ඇති මාර්ගය සම්බන්ධ කාණු පද්ධතිය කොන්ක්‍රිට් කිරිම.
  • හාවඩ් බාලිකා විද්‍යාලයේ 55*45 තනි මහල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
  • මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ බස්නැවතුම්පල තුල කැඩී ඇති මගී පුටු පිළිසකර කිරීම (පුටු 150 පමණ)

කොටුව

  • කොම්පඤ්ඤවීදිය පොලිසියේ ඇතුලත පාර කාපට් කිරීම.(ඉතිරි කොටස)

අළුත්කඩේ බටහිර

  • 12 වත්ත වැසිකිළි පද්ධතියේ මලනාලිකා පද්ධතිය අළුත්වැඩියා කිරිම.
  • සේවා පියසේ කොටස් බෙදා වෙන් කිරීම (partition)
  • B/1/1 ශාන්ත බස්තියම නිවාස 80ක් පමණ දක්වා ගල් ඇල්ලීම
  • ශාන්ත සෙබස්තියන් වීදිය 3 වත්ත කොන්ක්‍රීට් කිරීම
  • ශාන්ත සෙබස්තියන් වීදිය 12 වත්ත කොන්ක්‍රීට් කිරීම

මාලිගාවත්ත බටහිර

  • සුබෝධාරාම පන්සල පාර කොන්ක්‍රීට් කිරීම.
  • ඤාණවිමලාරාමය දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම.
  • පාසැල් පටුමග දෙමටගොඩ ප්‍රජා ශාලාවේ ඉතිරි කොටස නිම කිරීම
  • සුභසාධන ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම.
  • 37/43 පාසල් පටුමග ප්‍රජා ශාලාව අළුත්වැඩියා කිරීම සහ ඉතිරි වැඩ නිම කිරීම

පංවිකාවත්ත

  • සංඝරාජ දහම් පාසල සදහා අළුතෙන් ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
  • මොහිදින් මස්ජිත් පාරේ ආයුර්වේද මධ්‍යස්ථානට නාම පුවරුවක් ලබාදීම, ජනේල සඳහා ග්‍රීල් ගැසීම, වැසිකිළි සහිත නාන කාමරය ප්‍රතිසංස්කරණය කිරීම, ඖෂධ නිකුත් කරන කාමරය සඳහා සින්ක් එකක් ලබාදීම.
  • 202 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
  • අල් හිදායා විද්‍යාලයේ 90*25 දෙමහල් ගොඩනැගිල්ලේ වහලය අළුත්වැඩියා කිරීම හා තාප්පය අළුත්වැඩියා කිරීම

මාලිගාවත්ත නැගෙනහිර

  • හේමමාලී බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අළුත්වැඩියා කිරීම
  • ටී.බී. ජයා විද්‍යාලයේ ජල සැපයුම හා ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
  • 70 වත්තේ ඇති බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම.
  • ශ්‍රී සද්ධර්මාරාම විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ල හා ධර්ම ශාලාව සකස් කිරීම

මෝදර

  • මෝදර මුස්ලිම් පල්ලිය පටුමග කොන්ක්‍රීට් කිරීම.
  • මෝදර අලුත් මාවත 162/23 මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
  • මෝදර අලුත් මාවත 854 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
  • මෝදර අලුත් මාවත 844 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
  • මෝදර 29 වත්ත කොන්ක්‍රීට් කිරීම හා වොලිබෝල් පිටිය දැල් වලින් ආවරණය කිරීම.
  • මෝදර පොලිස් නිල නිවාස සංකීර්ණයේ ක්‍රීඩා පිටියේ වොලිබෝල් පිටියක් සකස් කිරීම.
  • මෝදර 162/668 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
  • මෝදර 162/483 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
  • මෝදර 162/424 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
  • මෝදර 162/490 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
  • මෝදර 162/405 අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
  • මෝදර ධවල සිංහාරාම මාවත අංක 79 වත්ත අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම පොදු වැසිකිළි පද්ධතිය හා නාන කාමර අළුත්වැඩියා කිරීම.
  • මෝදර ආනන්ද විද්‍යාලයේ විද්‍යාගාරයට විදුලිය ලබා ගැනීම.
  • මෝදර ආනන්ද විද්‍යාලයේ පුපුරා ඇති තාප්පය අලුත්වැඩියා කිරීම.
  • මෝදර ආනන්ද විද්‍යාලයේ විදුහල්පති නිල නිවසක් ඉදිකිරීම.
  • පාරට යටවී ඇති ගලි වළවල් පිළිසකර කිරීම.
  • කොළඹ 15 මාදම්පිටිය පාර කිඹුලා ඇල නිවාස යෝජනා ක්‍රමයේ අංක 162/251 A සිට 162/248 දක්වා ඇති අතුරු මාර්ගය දෙවන අදියර යටතේ කොන්ක්‍රීට කිරීම
  • මෝදර ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම
  • මුතුවැල්ල හින්දු විද්‍යාලයේ ගොඩනැගිල්ලේ වහල අළුත්වැඩියා කිරීම
  • මේධානන්ද විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම

නිව්බසාර්

  • කොළඹ 12 ආමර් විදියේ මහල් නිවාස සංකිර්ණ ප්‍රතිසංස්කරණය කිරිම.
  • කොළඹ 12,41 වත්ත අබ්දුල් හමිඩ් විදිය වත්ත ප්‍රවේශ මාර්ගයට කුටිටිගල් ඉදි කිරිම.
  • මළ අපවහන පද්ධතියේ කොටසක් සකස් කිරීම.
  • ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගයේ පදික වේදිකාවට ඉන්ටර් ලොග් ගල් ඇල්ලීම.
  • 140 වත්තේ ග්‍රාමීය මාර්ගයේ කොන්ක්‍රිට් ඇතිරීම.
  • 148 වත්තේ ග්‍රාමීය මාර්ගයේ කොන්ක්‍රිට් ඇතිරීම.
  • 180 වත්තේ වැසිකිළි හා නාන කාමර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම.
  • බෝධිරාජ මාවත හා ද මැල් මාවත වත්ත පාර එකතුවන ස්ථානයේ ඇති බෝක්කුව වැසි ජලය නිසි ලෙස බැස නොයාම නිසා එම ස්ථානයේ මාර්ගය උස්ව සැකසීම (ද මැල් වත්ත 132)
  • ග්‍රෑන්ඩ්පාස් පාරේ සිට ද මැල් වත්තට යන පාර බුද්ධගයා විහාරයේ සිට මෙල් වත්ත දක්වා අතුරු මාර්ග ඉන්ටර් ලොග් ගල් ඇල්ලීම (ද මැල් වත්ත132)
  • ද මැල් වත්ත132 ප්‍රදේශයේ මළ නාළිකා පද්ධතිය ප්‍රතිසංස්නරණය කිරීම

අළුත්කඩේ නැගෙනහිර

  • 98 වත්ත පොදු වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
  • කුමාර දොරටුව 98 වත්තේ වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
  • කුමාර දොරටුව 112 වත්තේ නාන කාමර හා වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම
  • කුමාර දොරටුව 43 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
  • බණ්ඩාරනායක මාවතතේ 123 වත්ත කොන්ක්‍රීට් කිරීම.
  • බණ්ඩාරනායක මාවතතේ 123 වත්ත නාන කාමර පද්ධතිය අළුත්වැඩියා කිරීම.
  • කොළඹ 12 කුමාර දොරටුව අංක 43 හා 51 වත්ත වැසිකිළි පද්ධතිය සම්පූර්ණයෙන් අළුත්වැඩියා කිරීම.
  • කුමාර විදියේ සූර්යමල්පු මහල් නිවාස ඉදිරිපිට බිම කොන්ක්‍රීට් කිරීම හා කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම.

ග්‍රෑන්ඩ්පාස් උතුර

  • ශා/ජෝසප් බාළිකා විද්‍යාලයේ 60*60 ප්‍රධාන ශාලා ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
  • විජයබා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
  • අව්වල් සාවියා පාර 30 වත්ත මාර්ගය ඉන්ටලොග් කිරීම.
  • ශාන්ත ජෝශප් වීදියේ 129 වත්ත ප්‍රවේශ මාර්ගය ඉන්ටලොක් ගල් ඇල්ලීම.
  • තුන්වන පටුමග පොදු වැසිකිලි 03 හා ගලිවල පුතිසංස්කරණය කිරීම.

කොච්චිකඩේ උතුර

  • කොළඹ 13 අංක 38 රත්නම් පාර වත්තට අපවිත්‍ර ජලය වැසි යන කාණු පද්ධති කොන්ක්‍රිට් වලින් ඉදි කිරිම.

කොච්චිකඩේ දකුණ

  • 85 වත්ත මධ්‍යම පාර 85/1 සිට 85/30 දක්වා ගල් ඇල්ලීම.
  • 93 වත්ත මධ්‍යම පාර 93 සිට 93/24 දක්වා ගල් ඇල්ලීම.

අළුත්මාවත

  • සන්තියාගු මාවතේ 75 වත්තේ ප්‍රතිලාභි පවුල්වල වැසිකිලි නළමාර්ග ප්‍රධාන වැසිකිලි නළ මාර්ගයට සම්බන්ධ කිරීම.
  • ශා. ජූඩ් මාවතේ මීටර් 150 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හා කාණුව අළුත්වැඩියා කිරීම.
  • ශා. විල්ප්‍රඩ් මාවතේ මීටර් 250 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම ‍හෝ තාර දැමීම.
  • ශා. අන්තෝනි ප්‍රාථමික විදුහලේ පැල වගා කිරීම සදහා පාත්ති සකස් කිරීම.
  • ශා. අන්තෝනි පෙර පාසලේ ජලය ගලා බසින කාණු පද්ධතිය පිලිසකර කිරීම 1400" X 10"
  • සන්තියාගු මාවත මීටර් 150 පමණ දිග පාර කොන්ක්‍රීට් කිරීම හෝ ඉන්ටලොග් ඇල්ලීම.
  • වෝල්ස් ලේන් 68 වත්ත පාර කොන්ක්‍රීට් කිරීම හා වැසිකිලි අළුත්වැඩියා කිරීම.
  • ශාන්ත ජූඩ් මාවත පාර කොන්ක්‍රීට් කිරීම.
  • ශාන්ත ජූඩ් මාවත පාර කොන්ක්‍රීට් කිරීම.

කෙසෙල්වත්ත

  • කොළඹ 12 ශ්‍රී ප්‍රියදර්ශණ මාවත ප්‍රජා ශලාව අළුත්වැඩියා කිරිම.
  • සොන්ඩර්ස් පෙදෙස මහල් නිවාස යට තට්ටුවේ 3/10 නිවස ඉදිරිපිට කුණු බක්කිය ඉදි කිරීම.
  • මුහන්දිරම් පාර කාණු පද්ධතියක් සකස් කිරීම ප්‍රධාන බෝක්කුව පිලිසකර කිරීම.
  • හන්දිරම් පාර කාණු පද්ධතියක් සකස් කිරීම.
  • බේර පාර කාණු පද්ධතියක් සකස් කිරීම.
  • මිහිදු මාවත B/ C මහල් නිවාසයේ යකඩ ගේට්ටුව සෑදීම හා කාණු පද්ධතියක් සකස් කිරීම.

සුදුවැල්ල

  • විහාර මහා දේවි බාළිකා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
  • මහා බෝධි විද්‍යාලයේ විදුහල්පති නිල නිවස සහිත දෙමහල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
  • විනයාලංකාර මාවත ඉන්ටලොග් ගල් ඇල්ලීම.

මසංගස්වීදිය

  • අංක 36, මහා විද්‍යාල මාවත වත්ත ප්‍ර‍වේශ මාර්ගයට කුටිටිගල් ඉදි කිරිම.
  • කොටහේන සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ මායිම් තාප්පය ඉදිකිරීම.
  • පොදු වැසිකිළි ප්‍රතිසංස්කරණය හා කාණු පද්ධතිය සමග ප්‍රවේශ මාර්ගය දෙපස පිළිසකර කිරීම.
  • හමීඩ් අල් හුසේනියා ප්‍රාථමික විද්‍යාලයේ මිදුලට ඉන්ටලොක් ගල් ඇල්ලීම.

වෑකන්ද

  • 70 වත්තේ වැසිකිළි පද්ධතිය හා ඒ අසල ඇති කාණුව අළුත්වැඩියා කිරීම.
  • විතානගේ මාවත අසල බුදු මැදුර හා ඒ ආශ්‍රිත ගල් ඇල්ලීම.
  • 66 හා 70 වතු ආශ්‍රිත කාණු පද්ධති සෑදීම.
  • 133 යොන්සොනිඩස් සෙන්ට් වත්තේ පොදු වැසිකිලියට ටයිල් ඇල්ලීම.

කොම්පඤ්ඤවීදිය

  • කොම්පඤ්ඤවීදිය පල්ලිය වත්ත මළ නාලිකා පද්ධතිය අවහිර වී උතුරා යන නිසා මළ නාලිකා පද්ධතිය අළුත්වැඩියා කිරීම.

මරදාන

  • අංක 72 වත්තේ වැසිකිළි හා මණුවල පද්ධතිය අළුත්වැඩියා කර දිම.(72 වත්ත සිමන්ස් පාර මරදාන)
  • ආනන්ද වසන්ත ප්‍රජා ශාලාවේ ජනෙල් දොරවල් අළුත්වැඩියා කර විදුලි පංකා 2ක් සහ පුටු 40ක් ලබා දීම.
  • දේවානම්පියතිස්ස මාවතේ 64 හා 68 වත්ත සඳහා කාණු පද්ධතියක් සකස් කිරීම.

මට්ටක්කුලිය

  • එකමුතුපුර අදියර I කාණු පද්ධතිය හා කාණු වළලු, වැසිකිළි ටැංකි පියන් ලබා දීම.
  • රාසික් පරීඩ් මුස්ලිම් විදුහලේ ගොඩනැගිලි, වහල, වැසිකිලි අලුත්වැඩියා කිරීම.
  • 23 වත්ත විස්වයික් පාරේ පුස්තකාලයේ ඉතිරි වැඩ නිම කිරීම.

ග්‍රෑන්ඩ්පාස් දකුණ

  • කොළඹ 10 බොධිරාජ මාවතේ අංක c/15 දරණ ස්ථානයේ මණුමල දෙකක් අළුත්වැඩියා කර කොන්ක්‍රිට් කිරිම හා පිටුපස කාණු පද්ධතිය සකස් කිරිම හා වැසි ජලය බැස යෑමට විකල්ප ක්‍රම ඇති කිරිම.
  • සේවා පියස කාර්යාලය පිහිටා ඇති ගොඩනැගිල්ලට විදුලිය ලබා දීම හා ඉදිරිපස මිදුලට ඉන්ටලොක් ගල් ඇල්ලීම.
  • කොළඹ 14 ඛෙත්තාරාම මාවත පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් අබලන්ව ඇති 132/1 සිට 132/12 දක්වා මහල් නිවාස අළුත්වැඩියා කිරීම.
  • ඛෙත්තාරාම මහල් නිවාස භූමියේ ඇති ළමා ක්‍රීඩාංගනය අළුත්වැඩියා කිරීම.

බ්ලුමැන්ඩල්

  • 638 වත්ත පාර කාපට් කිරීම.
  • 87 වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.
  • 87 වත්ත කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම.
  • 87/97/L වත්ත වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.

ලුණුපොකුණ

  • අගමැති විද්‍යාලයේ වැට හා මායිම් තාප්පය ඉදිකිරීම.
  • 85 වත්තමාර්ගය කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.

ඛෙත්තාරාමය

  • බාරොන් ජයතිලක විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම හා එලිමහන් වේදිකාවට වහලය සැදිම.
  • RB වත්තේ ඇති මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම.

කොටහේන නැගෙනහිර

  • රෝමානු කතෝලික බාලිකා විද්‍යාලයේ පාසැල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
  • ශා. ලුසියා විද්‍යාලයේ 50*30 දෙමහල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
  • කුමාර විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය ඉදිකිරීම.
  • කැතිඩ්‍රල් පිරිමි විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.

මහවත්ත

  • මහවත්ත ශා. අන්තෝනි දෙමළ විද්‍යාලයේ මායිම් තාප්පය අළුත්වැඩියා කිරීම.
  • නාගලගම් වීදිය 151 වත්තේ සිට ප්‍රධාන මහා මාර්ගය දක්වා වැසි ජලය බැසයන පරිදි සකස් කිරීම.
  • 75 වත්තේ සිට වැසි ජලය ප්‍රධාන කාණුවට බැසයන පරිදි සකස් කිරීම.

කොටහේන බටහිර

  • 150 වත්ත ගුණාන්ද මාවත කාණු පද්ධතිය සැකසීම.

ජින්තුපිටිය

  • ආදුරුප්පු වීදියේ කාණු පද්ධතිය පිළිසකර කිරීම.
  • 128 වත්ත හා 129 වත්ත පොදු වැසිකිළි අළුත්වැඩියා කිරීම.

මාලිගාකන්ද

  • අංක 67/121, ෆ්ලොස් පටුමග දෙමටගොඩ පාර කොළඹ 9 දරණ ස්ථානයේ පිහිටා ඇති මනුවල, කාණු පද්ධතිය, පොදු වැසිකිළි හා නානකාමර අළුත්වැඩියා කිරිම.
  • ප්‍රධාන පාරට සම්බන්ධ වී ඇති මළ නාලිකා පද්ධතිය අළුත්වැඩියා කිරීම.
  • විද්‍යෝදය පිරිවෙණෙහි දාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.

ගාලුමුවදොර

  • පල්ලිය පටුමග වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.

නවගම්පුර

  • ප්‍රජා ශාලාවේ ඇති පුස්තකාලය සංවර්ධනය කිරීම.

හුණුපිටිය

  • 41 වත්ත කාණු පද්ධතිය හා පොදු වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම.

Population by Grama Niladhari division

GN Division Total population
Sammantranapura 8308
Mattakkuliya 29717
Modara 18844
Madampitiya 13764
Mahawatta 9348
Aluthmawatha 14459
Lunupokuna 13184
Bloemandhal 14647
Kotahena East 6776
Kotahena West 9985
Kochchikade North 9911
Jinthupitiya 8607
Masangasweediya 9037
New Bazar 14258
Grandpass South 18665
Grandpass North 9449
Nawagampura 7239
Maligawatta East 12229
Keththarama 14521
Aluthkade East 10668
Aluthkade West 7978
Kochchikade South 8220
Pettah 2041
Fort 1563
Galleface 4021
Slave Island 4027
Hunupitiya 7304
Suduwella 4155
Keselwatta 7663
Panchikawatta 8985
Maligawatta West 9517
Maligakanda 9048
Maradana 4872
Ibbanwala 2777

Population by Gender

GN Division Female Male Total Population
Sammanthranapura 4045 4263 8308
Mattakkuliya 14829 14888 29717
Modara 9512 9332 18844
Madampitiya 6861 6903 13764
Mahawatta 4714 4634 9348
Aluthmawatha 7453 7006 14459
Lunupokuna 6443 6741 13184
Bloemandhal 7494 7153 14647
Kotahena East 3567 3209 6776
Kotahena West 5085 4900 9985
Kochchikade North 4599 5311 9911
Jinthupitiya 4467 4140 8607
Masangasweediya 4471 4566 9037
New Bazar 7092 7166 14258
Grandpass South 9391 9274 18665
Grandpass North 4745 4704 9449
Nawagampura 3568 3671 7239
Maligawatta East 6102 6127 12229
Keththarama 7191 7330 14521
Aluthkade East 5376 5292 10668
Aluthkade West 3824 4154 7978
Kochchikade South 3909 4311 8220
Pettah 74 1967 2041
Fort 433 1130 1563
Galleface 2026 1995 4021
Slave island 2045 1982 4027
Hunupitiya 3765 3539 7304
Suduwella 2025 2130 4155
Keselwatta 3803 3860 7663
Panchikawatta 4533 4452 8985
Maligawatta West 4887 4630 9517
Maligakanda 4241 4807 9048
Maradana 2300 2572 4872
Ibbanwala 1687 1090 2777
  Organization Name Address
1 Maly Rapi Society Kew road, Colombo 02
2 Human collaboration foundation 67A, Chittampalm Gardiner mawatha,Colombo 02
3 Sri lanka Association for the advancement of social welfare 32, Piyadasa Sirisena mawatha, Colombo 10
4 National Institute of Rural reconstruction 128, Ananda rajakaruna mawatha, Colombo10
5 Sri sambuddaloka social development foundation 51/2, Lotus Road, Colombo 01
6 Sri Lanka Charity Foundation 76, Baseline Road, Colombo 09
7 Human self confident improvement foundation 702/48, Aluthmawatha road, Colombo 15
8 අතතුරුදහන් වූවන්ගේ මාපිය දූදරු සංවිධානය 36/10, Ananda Rajakaruna Mawatha, Colombo 10
9 Sahan eliya foundation 90, swarna chiythaya road, Colombo 14
10 Larosa AIDS prevention society 736, Wicks building, Colombo 10
11 Younani welfare medicine association 116/3, maligawatta road, Colombo10
12 South kochchikade community development society 139/9, mohideen masjid road, Colombo 12
13 Foundation of occupational development food 26, meris road, Colombo 14
14 Katha society 14, Ananda rajakaruna mawatha, Colombo 10
15 අගනුවර එක්සත් බෞද්ධ සමාජ සේවා හා අවමංගල්‍යාධාර සමිතිය 47, Sri Bodhiraja Mawatha, Colombo 12.
16 Eksath community development society 799/70, maradana road, Colombo 10
17 Araliya welfare society A 04, nawagampura Flats, Colombo 14
18 Maligawatta division HR foundation 359, maligawatta, jumma masjid road
19 Sri lanka port authority catholic society 19, palliya street, P.O. box 595, Colombo 01
20 Swarnasrili social service foundation 91, Temple road, Colombo 10
21 Sri lanka science student foundation 58, Sri vipulasena mawatha, Colombo 10
22 ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්ව සංගමය 37, Bristol Street, Colombo 01
23 උතුරු කොළඹ ධීවර කාර්මිකයන්ගේ සංවර්ධන සමිතිය 70/135, RockHouse Street, Modara, Colombo 15
24 Sri Lanka Japanese Education and Cultural Cooperation Organization Sri lanka vidyalaya, Vipulasena Mawatha, Maradana, Colombo 10
25 දයාවේ නිවස හෝම්පෝ කොම්පැෂන් 201/2, Mahawaththa Road, Madampitiya, Colombo 14
26 Welcome house 133, Ananda Rajakaruna Mawatha, Colombo 10
27 ශ්‍රී ලංකා ජීවාධාර ස්වේච්ජා සංවිධානය 594/1, blumandal Road,Colombo 15
28 ධීවර හා පොදු ස්වේච්ජා සංවිධානය 358, අළුත්මාවත පාර, කොළඹ 15.
29 Colombo Social and Cultural Association 50/14/D, Jubili Road, Mattakkuliya, Colombo 15
30 ඩයමන්ඩ් හවුසින් කම්පැලැක්ස් සුභසාධක සංගමය 75/77, විස්ට් වයික් පාර. මට්ටක්කුලිය,කොළඹ 15.
31 M.N.M. Imtiaz Foundation company 211 T 10, Jumma Masjid Road, Maligawaththa, Colombo 10
32 First aid and health services Ambulance Association C/2/3, national Flats, Maligawaththa, Colombo 10
33 පෙනීම ආරක්ෂා කර ගැනීමේ සංගමය 94 2/1, S. Mahinda Mawatha, Maradana, Colombo 10
34 Municipal Association of Health Promotion 30, Bodhiraja temple, withanage Mawatha, Colombo 02
35 අසරණයින්ට මගපෙන්වීමේ සංවිධානය 225/25, ආදුරුප්පු වීදිය, කොළඹ 13.
36 Social Development foundation A.u. 2-4, Gunasinghepura, Colombo 12
37 කන්දෙයි සෙල්වා සුභසාධක පදනම 30, Kotahena Street, Colombo 13
38 Universal social voluntary organization 49, පිකරින්ස් පාර,කොටහේන,කොළඹ 13.
39 විශේෂිත ළමා අධ්‍යාපන සංව‍ර්ධන පදනම 60/10, උද්‍යාන වීදිය, කොළඹ 02.
40 මිහිදු එක්සත් සම්පත් මධ්‍යස්ථානය B/1/5, Mihindu mawatha flats, Colombo 12
41 වනිතා සවිය පදනම 132 A, ශ්‍රි වජිරඥාණ මාවත, කොළඹ 09.
42 ප්‍රජා සහයෝගිතා සංවර්ධන පදනම (නම වෙනස් කරන ලදි (අක්රම් පදනම) 83, Maligakanda Road, maradana, Colombo 10
43 ජීව පදනම 619/8, Baseline road, Dematagoda, Colombo 09
44 කාකදූපත වෙරළ උද්යායන කළමණාකරන සමිතිය 69/329, කාකදූපත, මට්ටක්කුලිය,කොළඹ 15.
45 Al aman nusrath organization 27, St. mary's lane, Mattakkuliya
46 රාම් සමාජ සේවා හා සුභසාධන පදනම 42, 07th Lane, Blumandal Road, Colombo 13
47 වී.එල්.ප්‍රජා සංවර්ධන සහ සුභසාධන මරණාධාර සමිතිය 257, Modara Street, Colombo 15
48 මාලිගාවත්ත දරැස්සලාම් අධ්යාසපන සේවා පදනම C/J 4, Jumma masjid lane, Maligawaththa, Colombo 10
49 ස්ටේඩියම්ගම සුභසාධන හා මරණාධාර සමිතිය 225, ස්ටේඩියම්ගම, කොළඹ 14.
50 Sustain ceylon Foundation 104/11, Grandpass road, Colombo 14
51 ළමා අභිවෘද්ධි පදනම 132/20, Keththarama mawatha, Grandpass, Colombo 14
52 ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් සේවා සුභසාධක සංගමය නාවික හමුදා මූලස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් සේවා සුභසාධක සංගමය, කොළඹ 01.
53 United Foundation 46, පරණ යොන් වීදිය, කොළඹ 12.

Subcategories

News & Events

28
Aug2017
මතුගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජූලි 31

මතුගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජූලි 31

මතුගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුලි...

28
Aug2017
 ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගැයීමේ වැඩ සටහන -  "කළමනා" 2018

ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගැයීමේ වැඩ සටහන - "කළමනා" 2018

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කළුතර මඟින් සංවිධානය...

Scroll To Top